මහිරා ඛාන්
Appearance
මහිරා ඛාන් | |
---|---|
උපත | මහිරා හෆීස් ඛාන් 21 දෙසැම්බර් 1982[1] කරච්චි, සින්ද්, පාකිස්තානය |
ජාතිකත්වය | පාකිස්තානු |
රැකියාව | නිළියක, නිරූපිකාවක, VJ |
සක්‍රීය වසර | 2006–වර්තමානය තෙක් |
කලත්‍රයා(යන්) | අලී අශ්කාරි (m. 2007; div. 2015) |
මහිරා හෆීස් ඛාන් - (උපත් 1982 දෙසැම්බර් 21) , ඇයට තුන්වරක් ලක්ස් විළාසිතා සම්මානය හිමිවී ඇත.[2][3][4]ඇයගේ මූලික අධ්‍යාපනයෙන් පසු, වයස අවුරුදු 17 දී එක්සත් ජනපදය වෙත ගොස්, දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයට සම්බන්ධවුවද ඇයගේ උපාධිය සම්පූර්ණ කර නැත.[1]
වෘත්තීය
[සංස්කරණය]ඇයගේ වෘත්තීය ජීවිතය VJ මාධ්යවේදිනියක් ලෙස වයස අවුරුදු 16දී අරභන ලදී.[5]වර්ෂ 2011දී ඇය තම චිත්‍රපට ජීවිතය ආරම්භ කරමින් සොයිබ් මන්සූර්ගේ අධ්‍යක්ෂණයෙන් බිහිවූ කරමින් Bol හි රඟ දැක්වීය.[6]
පෞද්ගලික ජීවිතය
[සංස්කරණය]මහිරා ඛාන් අලී අශ්කාරි සමග විවාහ විය.[7]
චිත්‍රපට
[සංස්කරණය]වසර | චිත්‍රපට | චරිතය | සටහන් |
---|---|---|---|
2011 | Bol | Ayesha Khan | -- |
2015 | Bin Roye | Saba Shafiq | -- |
2015 | Manto | BrMadaran | -- |
2016 | Ho Mann Jahaan | Manizeh | -- |
2016 | Actor in Law | Herself | විශේෂ පෙනුම |
2017 | Raees | -- | ඉන්දියානු සිනමාව |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ a b "Mahira Khan: 7 things to know about Humsafar's pretty Khirad Hussain".
The chirpy and bubbly Mahira was born on December 21, 1982, in a Muslim family and did her early schooling from Foundation Public School before leaving for California at the age of 17.
- ^ "'Humsafar made me popular' – The Indian Express". The Indian Express. සම්ප්‍රවේශය 10 October 2016.
- ^ "In conversation with 'Humsafar' couple – Fawad Khan, Mahira Khan – The Indian Express". The Indian Express. සම්ප්‍රවේශය 10 October 2016.
- ^ "From Karachi to New York: Here's what Mahira wore to Bin Roye premieres".
- ^ "Mahira Khan — what you may not know about her". Daily Times. November 1, 2015.
- ^ "Bol Movie Review". TNN. Times Of India. August 31, 2011.
- ^ Haider Isani, Aamna. "Mahira Khan: the unusual, shining star". The News On Sunday. සම්ප්‍රවේශය October 5, 2014.