තීන්ත ධජය
Appearance
තීන්ත ධජය (හීබෲ: דֶּגֶל הַדְּיוֹ, Degel HaDyo) යනු 1948 අරාබි–ඊශ්‍රායෙල යුද්ධයෙහිදී එයිලත් අල්ලාගත් අවස්ථාවෙහිදී එසවූ අතින් සැදූ ඊශ්‍රායෙල ධජයකි.
භාහිර සබැඳි
[සංස්කරණය]තීන්ත ධජය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.