දවස
Appearance
සිංහල
[සංස්කරණය]නිරුක්තිය
[සංස්කරණය](මෙම නිරුක්ති අයිතමය නොපවතියි හෝ අසම්පූර්ණ වේ. එය දියුණු කිරීම, නො එසේ නම් නිරුක්ති ලේඛනාගාරය වෙත ගොස් එය පිළිබඳ සාකච්ඡාවට සහභාගී වීම සඳහා කාරුණික වන්න.)
නාම පදය
[සංස්කරණය]දවස
- පැය 24ක කාලය.
- මධ්‍යම රාත්‍රියේ සිට ඊළඟ මධ්‍යම රාත්‍රිය දක්වා කාල සීමාවක්.
- ග්‍රහලෝකයක භ්‍රමණ කාලය (විශේෂයෙන් පෘථිවිය).